Premayai Wairayai Athare (ප්‍රේමයයි වෛයිරයයි අතරේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Premayai Wairayai Athare Wenasa Kes Gasakata Samai Lyrics by Yamuna Vinodini is a beloved Sinhala song with lyrics written by Premakirthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Premayai Wairayai Athare Wenasa Kes Gasakata Samai Song Lyrics

Premayai Wairayai Athare Wenasa Kes Gasakata Samai Song Lyrics by Yamuna Vinodini
Singer(s)
Yamuna Vinodini
Lyricist
Premakirthi De Alwis
Music Composer
Lesly asoka
Views
19,243
Published on
2014-08-03

Unicode version of Premayai Wairayai Athare Wenasa Kes Gasakata Samai song lyrics


ප්‍රේමයයි වෛයිරයයි අතරේ
වෙනස කෙස් ගසකට සමයි
බිදුනු දා පූජාව ප්‍රේමයේ
ඔහුගේ ආගම වෛයිරයයි...

පහන් ටැඹ දල්වනු ලැබුයේ
පහන් ටැඹ හිමි කාරයා...

පහන් ටැඹ දල්වනු ලැබුයේ
පහන් ටැඹ හිමි කාරයා...
එහෙත් ඒ එළියෙන් දිනන්නේ
සමුදුරේ නැව් කාරයා
සමුදුරේ නැව් කාරයා...

ප්‍රේමයයි වෛයිරයයි...

අසනු කෙලෙසේ පහන් ටැඹකින්
එළිය කෙනෙකුට බාර දෙයි...

අසනු කෙලෙසේ පහන් ටැඹකින්
එළිය කෙනෙකුට බාර දෙයි
එතැන් හිඳ කඳුලක්ව එන්නේ
උරුමයයි ඒ වෛයිරයයි...
උරුමයයි ඒ වෛයිරයයි...

ප්‍රේමයයි වෛයිරයයි...
BB Code for Forums:


HTML Code for web pages: