Pem Sihine Sitha Sanasu Seyawi Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Pem Sihine Sitha Sanasu Seyawi Lyrics by Pradeep Rangana is a beloved Sinhala song with lyrics written by Pradeep Rangana. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Pem Sihine Sitha Sanasu Seyawi Song Lyrics

Pem Sihine Sitha Sanasu Seyawi Song Lyrics by Pradeep Rangana
Singer(s)
Pradeep Rangana
Lyricist
Pradeep Rangana
Music Composer
Pradeep Rangana
Views
28,889
Published on
2014-12-26

Unicode version of Pem Sihine Sitha Sanasu Seyawi song lyrics


ආදරයේ පාවෙන හැඟුමක්
ජීවිතයක් සෙව්වා...
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි...

පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී...
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...

මා ළඟින් ලංවෙලා ඔබ එදා කී කතා
මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා
ඒ තැනූ මාළිඟා සුන්වෙලා ගිය දිනේ
අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා

පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...

වස්සානයේ තනිවෙලා තුරුළු වී උණුසුමේ
දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි
නුඹ මගේ හැම භවේ දිව්රලා සෙනෙහසින්
කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා...

පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී...
BB Code for Forums:


HTML Code for web pages: