- SiYaLLa
- Song Lyrics
- Singers List
- Victor Rathnayake
- Numbe Namin Ma Dukwi Gothana Kawi Wal Song Lyrics
Numbe Namin Ma Dukwi (නුඹේ නමින් මා දුක්වී) Lyrics
Numbe Namin Ma Dukwi Gothana Kawi Wal Lyrics by Victor Rathnayake is a beloved Sinhala song with lyrics written by Prof. Sunil Ariyaratne. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Numbe Namin Ma Dukwi Gothana Kawi Wal Song Lyrics
Singer(s)
Victor Rathnayake
Lyricist
Prof. Sunil Ariyaratne
Music Composer
W.D. Amaradewa
Views
22,682
Published on
2013-05-08
Unicode version of Numbe Namin Ma Dukwi Gothana Kawi Wal song lyrics
නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්
උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල්
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්...
මා හැරගිය දුකින්තැ වී
නුඹට සාප කරනු බැරී
නුඹේ නපුරු කමට කිපී
සිතේ වෛර බඳිනු බැරී...
නුඹේ නමින් මා දුක්වී...
නිදි නැති රෑ දෑස තෙමී
මතක සුවඳ වැලඳ ගනී
මා තනි වු අයුරු පෙනී
නුඹ සැනැහෙන් - මට හිනැහී...
නුඹේ නමින් මා දුක්වී...
නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්
උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල්
නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්...
මා හැරගිය දුකින්තැ වී
නුඹට සාප කරනු බැරී
නුඹේ නපුරු කමට කිපී
සිතේ වෛර බඳිනු බැරී...
නුඹේ නමින් මා දුක්වී...
නිදි නැති රෑ දෑස තෙමී
මතක සුවඳ වැලඳ ගනී
මා තනි වු අයුරු පෙනී
නුඹ සැනැහෙන් - මට හිනැහී...
නුඹේ නමින් මා දුක්වී...
