Obata Sitha Adare Karai (ඔබට සිත ආදරේ කරයි) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Obata Sitha Adare Karai Lyrics by Dayarathna Perera is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Obata Sitha Adare Karai Song Lyrics

Obata Sitha Adare Karai Song Lyrics by Dayarathna Perera
Singer(s)
Dayarathna Perera
Lyricist
Unknown
Music Composer
Unknown
Views
58,782
Published on
2009-11-01

Unicode version of Obata Sitha Adare Karai song lyrics


ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි
ඔබට සිත ආදරේ කරයි...

ලවන් හසකැන් නුවන් කැල්මන්
හොදින් හදුනන්නේ ආදරේ
නුවන් රැහැනින් බැදෙන්නට පෙම්
නොමැතිදො මා කෙරේ...

මගේ විජිතේ සිනහ නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබෙ ඇසුරෙ ඔබේ සෙවනෙ
නවාතැන් වෙද මා වෙතෙ...

ඔබට සිත ආදරේ කරයි...

ඔබෙ පෙම් ලොල් හදෙ නොකැලැල්
ලැගුම් සොයමින් නුවන් අයා
යොවුන් බිගු දැල් හෙලු හසරැල්
මසිත සුසුමන් දවා ගියා

මගේ විජිතේ...

ඔබට සිත ආදරේ කරයි...
BB Code for Forums:


HTML Code for web pages: