Oba Eda Nam Sanda Wagemai Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Oba Eda Nam Sanda Wagemai Lyrics by Amarasiri Peiris is a beloved Sinhala song with lyrics written by Dammika Bandara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Oba Eda Nam Sanda Wagemai Song Lyrics

Oba Eda Nam Sanda Wagemai Song Lyrics by Amarasiri Peiris
Singer(s)
Amarasiri Peiris & Dilrukshi Jayakody
Lyricist
Dammika Bandara
Music Composer
Denistor Perera
Views
26,060
Published on
2013-10-14

Unicode version of Oba Eda Nam Sanda Wagemai song lyrics


ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට හිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි...

නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුනා දෝ නෙත් කැළුම්..

නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුනා දෝ නෙත් කැළුම්
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව
මැකී යයි ආදර හැඟුම්
ඔබ එදා නම් සඳ වගේමැයි...

පිටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළු වුනේ ඇයි රස මැවූ...

පිටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළු වුනේ ඇයි රස මැවූ
නොදන්නෙමි වැරදුනේ කොතැනද
දෛවයද මේ අප පැතූ...

ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට හිත කියයි

ඔබ එදා නම් සඳ වගේමැයි...
BB Code for Forums:


HTML Code for web pages: