- SiYaLLa
- Song Lyrics
- Singers List
- Somathilaka Jayamaha
- Nuga Sewanak Se Obata Song Lyrics
Nuga Sewanak Se (නුග සෙවනක් සේ) Lyrics
Nuga Sewanak Se Obata Lyrics by Somathilaka Jayamaha is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Nuga Sewanak Se Obata Song Lyrics
Singer(s)
Somathilaka Jayamaha
Lyricist
Unknown
Music Composer
Unknown
Views
32,322
Published on
2008-11-18
Unicode version of Nuga Sewanak Se Obata song lyrics
නුග සෙවණක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි
නුග සෙවණක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි..
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න
මල් සුවඳකි මා මනකල්
ඒ සුවඳින් සුවඳ වන්න...
නුග සෙවණක් සේ...
සඳ පහනකි මා නිකැළැල්
අඳුරට ඉන් එළිය ගන්න
සඳ පහනකි මා නිකැළැල්
අඳුරට ඉන් එළිය ගන්න
ඔරුවක් වෙමි මම හැම කල්
දිවි සයුරින් එතෙර වන්න...
නුග සෙවණක් සේ...
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි
නුග සෙවණක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි..
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න
මල් සුවඳකි මා මනකල්
ඒ සුවඳින් සුවඳ වන්න...
නුග සෙවණක් සේ...
සඳ පහනකි මා නිකැළැල්
අඳුරට ඉන් එළිය ගන්න
සඳ පහනකි මා නිකැළැල්
අඳුරට ඉන් එළිය ගන්න
ඔරුවක් වෙමි මම හැම කල්
දිවි සයුරින් එතෙර වන්න...
නුග සෙවණක් සේ...
