- SiYaLLa
- Song Lyrics
- Singers List
- Somathilaka Jayamaha
- Api Ayeth Hamu Nowuna Nam Song Lyrics
Api Ayeth Hamu Nowuna Nam (අපි ආයෙත් හමු නොවුනා නම්) Lyrics
Api Ayeth Hamu Nowuna Nam Lyrics by Somathilaka Jayamaha is a beloved Sinhala song with lyrics written by Ajantha Ranasinghe. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Api Ayeth Hamu Nowuna Nam Song Lyrics
Singer(s)
Somathilaka Jayamaha
Lyricist
Ajantha Ranasinghe
Music Composer
Victor Rathnayake
Views
34,283
Published on
2008-10-16
Unicode version of Api Ayeth Hamu Nowuna Nam song lyrics
අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්...
ඔබ නාඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි...
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි...
අපි ආයෙත් හමු නොවුනා නම්...
සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ...
ආදරයේ කඳුළින් මියයන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ...
අපි ආයෙත් හමු නොවුනා නම්...
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්...
ඔබ නාඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි...
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි...
අපි ආයෙත් හමු නොවුනා නම්...
සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ...
ආදරයේ කඳුළින් මියයන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ...
අපි ආයෙත් හමු නොවුනා නම්...
