Nila Nuwan Yuga Kaviyak Wiya Obage Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Nila Nuwan Yuga Kaviyak Wiya Obage Lyrics by Chandraleka Perera is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Nila Nuwan Yuga Kaviyak Wiya Obage Song Lyrics

Nila Nuwan Yuga Kaviyak Wiya Obage Song Lyrics by Chandraleka Perera
Singer(s)
Chandraleka Perera
Lyricist
Unknown
Music Composer
Rohana Weerasinghe
Views
34,085
Published on
2010-07-24

Unicode version of Nila Nuwan Yuga Kaviyak Wiya Obage song lyrics


නීල නුවන්‌ යුග කවියක්‌ විය ඔබගේ...
පන්හිඳ තුඩගේ පැටලි
ඇයගේ හදින්‌ ගැලූ සෙනෙහස
සිතුවමක්‌ විය තෙලිතුඩගේ දැවටී...

පිනිදිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ...
පිනිදිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ...
ඇයගේ දෑසින්‌ කියවූ කවියද මුමුණන්නේ...
තනිවී...

නීල නුවන්‌ යුග...

රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
දේදුනු සායම කලතා...
රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
දේදුනු සායම කලතා...
ඇගේ හදේ දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ...
තනිවී...

නීල නුවන්‌ යුග...
BB Code for Forums:


HTML Code for web pages: