- SiYaLLa
- Song Lyrics
- Singers List
- Superstar
- Nil Nuwan Pinbarai Rosa Thol Lassanai Song Lyrics
Nil Nuwan Pinbarai (නිල් නුවන් පින් බරයි) Lyrics
Nil Nuwan Pinbarai Rosa Thol Lassanai Lyrics by Superstar is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Nil Nuwan Pinbarai Rosa Thol Lassanai Song Lyrics
Singer(s)
Superstar
Lyricist
Unknown
Music Composer
Unknown
Views
30,559
Published on
2008-10-17
Unicode version of Nil Nuwan Pinbarai Rosa Thol Lassanai song lyrics
නිල් නුවන් පින් බරයි
රෝස තොල් ලස්නයි
හිම හංසියේ ඔබ නිල් අහස වගේ...
අහස පිබුදු දෙවිලියේ
සයුරු කැළඹූ කිඳුරියේ
මගේ රත්තරන් ඔබ මිණි පහන වගේ...
දේදුන්නේ නැගී ආවේ මමයි
මද පවනෙ වෙලී ආවේ මමයි
සංසාරයේ ආවෙමි ප්‍රියේ...
සත්තකයි ඔබ මගේ
ඇත්තමයි මා ඔබේ
මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ...
මා තරම් සෙනෙහසින්
කිසි කෙනෙක් මේ ලොවේ
නෑ රත්තරන් ඔයාට ආදරේ...
උණුසුම් හාදු වැස්සෙන් සනසා
කඳුලට සතුටක් එක්කලා
අපේ ආදරේ සදහට පවතින්නේ...
දේදුන්නේ නැගී ආවේ මමයි
මද පවනෙ වෙලී ආවේ මමයි
සංසාරයේ ආවෙමි ප්‍රියේ...
සත්තකයි ඔබ මගේ
ඇත්තමයි මා ඔබේ
මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ...
චමත්කාර ආදරය තුල ඇත්තේ සතුට සහ කඳුළුයි...
ආදරය නිසා නෙතින් හෙලූ කඳුළු වල
ඇත්තේද ආදරයයි...
ආදරය වෙනුවෙන් පිදීමට වස්තුවක් නැත...
ඇත්තේ එකම වස්තුවකි...
ඔබ මට ඇති ආදරය..
මං ඔබට ඇති ආදරය.. ඒ වස්තුවයි..
දේදුන්නේ නැගී ආවේ මමයි
මද පවනෙ වෙලී ආවේ මමයි
සංසාරයේ ආවෙමි ප්‍රියේ...
සත්තකයි ඔබ මගේ
ඇත්තමයි මා ඔබේ
මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ...
මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ...
මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ...
රෝස තොල් ලස්නයි
හිම හංසියේ ඔබ නිල් අහස වගේ...
අහස පිබුදු දෙවිලියේ
සයුරු කැළඹූ කිඳුරියේ
මගේ රත්තරන් ඔබ මිණි පහන වගේ...
දේදුන්නේ නැගී ආවේ මමයි
මද පවනෙ වෙලී ආවේ මමයි
සංසාරයේ ආවෙමි ප්‍රියේ...
සත්තකයි ඔබ මගේ
ඇත්තමයි මා ඔබේ
මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ...
මා තරම් සෙනෙහසින්
කිසි කෙනෙක් මේ ලොවේ
නෑ රත්තරන් ඔයාට ආදරේ...
උණුසුම් හාදු වැස්සෙන් සනසා
කඳුලට සතුටක් එක්කලා
අපේ ආදරේ සදහට පවතින්නේ...
දේදුන්නේ නැගී ආවේ මමයි
මද පවනෙ වෙලී ආවේ මමයි
සංසාරයේ ආවෙමි ප්‍රියේ...
සත්තකයි ඔබ මගේ
ඇත්තමයි මා ඔබේ
මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ...
චමත්කාර ආදරය තුල ඇත්තේ සතුට සහ කඳුළුයි...
ආදරය නිසා නෙතින් හෙලූ කඳුළු වල
ඇත්තේද ආදරයයි...
ආදරය වෙනුවෙන් පිදීමට වස්තුවක් නැත...
ඇත්තේ එකම වස්තුවකි...
ඔබ මට ඇති ආදරය..
මං ඔබට ඇති ආදරය.. ඒ වස්තුවයි..
දේදුන්නේ නැගී ආවේ මමයි
මද පවනෙ වෙලී ආවේ මමයි
සංසාරයේ ආවෙමි ප්‍රියේ...
සත්තකයි ඔබ මගේ
ඇත්තමයි මා ඔබේ
මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ...
මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ...
මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ...
