- SiYaLLa
- Song Lyrics
- Singers List
- Gunadasa Kapuge
- Nambara Goyamata Rahas Kiyala Song Lyrics
Nambara Goyamata Rahas Kiyala(නාඹර ගොයමට) Lyrics
Nambara Goyamata Rahas Kiyala Lyrics by Gunadasa Kapuge is a beloved Sinhala song with lyrics written by Saman Chandranath Weerasinghe. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Nambara Goyamata Rahas Kiyala Song Lyrics
Singer(s)
Gunadasa Kapuge
Lyricist
Saman Chandranath Weerasinghe
Music Composer
Shelton Premaratne
Views
26,296
Published on
2009-07-21
Unicode version of Nambara Goyamata Rahas Kiyala song lyrics
නාඹර ගොයමට රහස් කියාලා
ළාහිරු හිනැහේ... කිරණ හලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරලතා මා.. අමතනවා...
මගෙ පිය සටහන් හඳුනන ඔබෙ නෙත
හිමිදිරියේ දුටු සුබ දසුනයි
කම්හල මැද වෙහෙසෙන විට ගත සිත
ඔබ ගැන මතකය මඳ පවනයි...
නාඹර ගොයමට...
බලාපොරොත්තුව කිරි වැදිලා හෙට
ගමේ කුඹුර මඳහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපනදා
හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි...
නාඹර ගොයමට...
ළාහිරු හිනැහේ... කිරණ හලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරලතා මා.. අමතනවා...
මගෙ පිය සටහන් හඳුනන ඔබෙ නෙත
හිමිදිරියේ දුටු සුබ දසුනයි
කම්හල මැද වෙහෙසෙන විට ගත සිත
ඔබ ගැන මතකය මඳ පවනයි...
නාඹර ගොයමට...
බලාපොරොත්තුව කිරි වැදිලා හෙට
ගමේ කුඹුර මඳහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපනදා
හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි...
නාඹර ගොයමට...
