- SiYaLLa
- Song Lyrics
- Singers List
- Gunadasa Kapuge
- Bindu Bindu Tharaka Song Lyrics
Bindu Bindu Tharaka (බිංදු බිංදු තාරකා) Lyrics.
Bindu Bindu Tharaka Lyrics by Gunadasa Kapuge is a beloved Sinhala song with lyrics written by Lucien Bulathsinhala. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Bindu Bindu Tharaka Song Lyrics
Singer(s)
Gunadasa Kapuge
Lyricist
Lucien Bulathsinhala
Music Composer
Unknown
Views
42,950
Published on
2008-11-28
Unicode version of Bindu Bindu Tharaka song lyrics
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ
සුබපැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ...
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ...
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ...
තනිවී ගිම්හානයේ
වැළපේ කොවුලා වනේ
තනිවී ගිම්හානයේ
වැළපේ කොවුලා වනේ
සඳමත ආදරයේ සෑය මැවේ
වියැකී බමරගීත මලක රොන් සැලේ...
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ...
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ...
විස මධු පුරවා විතේ
ගෙනදෙයි දෝතින් නුඹේ
විස මධු පුරවා විතේ
ගෙනදෙයි දෝතින් නුඹේ
මාහද සෑය දවා දෑස නිවා
නංවනු මන්දහාස මියෙන මා නෙතේ...
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ
සුබපැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ...
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ...
උමතු වී සඳයි ඔබයි
හිනැහුනා රැයේ...
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ
සුබපැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ...
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ...
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ...
තනිවී ගිම්හානයේ
වැළපේ කොවුලා වනේ
තනිවී ගිම්හානයේ
වැළපේ කොවුලා වනේ
සඳමත ආදරයේ සෑය මැවේ
වියැකී බමරගීත මලක රොන් සැලේ...
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ...
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ...
විස මධු පුරවා විතේ
ගෙනදෙයි දෝතින් නුඹේ
විස මධු පුරවා විතේ
ගෙනදෙයි දෝතින් නුඹේ
මාහද සෑය දවා දෑස නිවා
නංවනු මන්දහාස මියෙන මා නෙතේ...
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ
උමතු වී සඳයි ඔබයි හිනැහුනා රැයේ
සුබපැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමි වූ ආදරේ රත් පියුම් පිපේ...
බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ...
උමතු වී සඳයි ඔබයි
හිනැහුනා රැයේ...
