Mata Numba Himi Nethi Bawu Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Mata Numba Himi Nethi Bawu Lyrics by Anuradha Perera is a beloved Sinhala song with lyrics written by Ayanthi Fernando. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Mata Numba Himi Nethi Bawu Song Lyrics

Mata Numba Himi Nethi Bawu Song Lyrics by Anuradha Perera
Singer(s)
Anuradha Perera
Lyricist
Ayanthi Fernando
Music Composer
Osiee Nugera, Amila Dilhan
Views
30,754
Published on
2008-10-14

Unicode version of Mata Numba Himi Nethi Bawu song lyrics


මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ සිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ...

වත හසරැල් ගවසා ගිනියම් මා හිත ඉකි බින්දා
ඒද නොඒදැයි සිතමින් මගෙ හිත මඟ බලමින් උන්නා
ලොවම කෙසේ කීවත් ඔබ යළි ඒ යැයි සිත කිව්වා...

මට නුඹ හිමි නැති බැව් හිත නෑ අදහන්නේ
හිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ...

අඳුර එළිය නොපෙනී කළ දේ කී දේ නොදනී
මුදා නොහැර මසිතින් රඳවා ගත් වරද මගෙයි
යළි උපදින්න සිතා විගසින් මිය යන්න සිතෙයි...

(මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන් ඔබ නෑ යළි එන්නේ)...
BB Code for Forums:


HTML Code for web pages: