- SiYaLLa
- Song Lyrics
- Singers List
- Indrajith Dolamulla
- Suwanda Podak Wenna Barida Song Lyrics
Suwanda Podak Wenna Berida (සුවඳ පොදක් වෙන්න බැරිද) Lyrics
Suwanda Podak Wenna Barida Lyrics by Indrajith Dolamulla is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Suwanda Podak Wenna Barida Song Lyrics
Singer(s)
Indrajith Dolamulla
Lyricist
Unknown
Music Composer
Indrajith Dolamulla
Views
16,104
Published on
2018-04-07
Unicode version of Suwanda Podak Wenna Barida song lyrics
සුවඳ පොදක් වෙන්න බැරිද
සුලඟ සමග මෙහේ එන්න
සුළං පොදක් වෙන්න බැරිද
හැම විට මා ළඟ රැදෙන්න..
දහසක් බාධක වැට කොටු
ඇති විට ඉදිවෙලා
මට පෙනෙන්න එළිවෙන තුරු
සිහිනෙක දැවටිලා...
සුවඳ පොදක්...
හමුවී වෙන්වෙන මොහොතක
ඉන්නට මට බලා
ආදරයෙන් සමු ගනු මැන
කඳුළු බිදක් සලා...
සුලඟ සමග මෙහේ එන්න
සුළං පොදක් වෙන්න බැරිද
හැම විට මා ළඟ රැදෙන්න..
දහසක් බාධක වැට කොටු
ඇති විට ඉදිවෙලා
මට පෙනෙන්න එළිවෙන තුරු
සිහිනෙක දැවටිලා...
සුවඳ පොදක්...
හමුවී වෙන්වෙන මොහොතක
ඉන්නට මට බලා
ආදරයෙන් සමු ගනු මැන
කඳුළු බිදක් සලා...
