Kandulak Gala With Ma Nethu Agin (කඳුලක් ගලා විත්) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Kandulak Gala With Ma Nethu Agin Lyrics by Kaveesha Kaviraj is a beloved Sinhala song with lyrics written by Indika Dharmasena. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Kandulak Gala With Ma Nethu Agin Song Lyrics

Kandulak Gala With Ma Nethu Agin Song Lyrics by Kaveesha Kaviraj
Singer(s)
Kaveesha Kaviraj
Lyricist
Indika Dharmasena
Music Composer
Chaminda Gamage
Views
23,644
Published on
2011-04-25

Unicode version of Kandulak Gala With Ma Nethu Agin song lyrics


කඳුලක් ගලා විත් මා නෙතු අගින්
ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
සෙනෙහස අරන් එන්නෙ නෑ මා ඉතින්
මාගේ සිතින් ඔබ සමු අරන්...
මාගේ සිතින් ඔබ සමු අරන්...

තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩූ ඒ කාලේ පවා
තරු අහස මුදු සුළඟ තුරුලේ හොවා
පෙම් බස් දෙඩූ ඒ කාලේ පවා
සිත මාගේ රිදවන්නෙ නෑ මයි කියා
අද මාව හඬවාලා ඔබ දුර ගියා...
අද මාව හඬවාලා ඔබ දුර ගියා...

කඳුලක් ගලා විත්...

පොද වැස්ස සීතලට ගුලි වී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
පොද වැස්ස සීතලට ගුලි වී එදා
එක කුඩය යට දෙන්න තනිවී ගියා
ඔබ මාව හැරදාලා ගිය සේ මෙදා
යළි එන්නෙපා මාගේ දිවියට සදා...
යළි එන්නෙපා මාගේ දිවියට සදා...

කඳුලක් ගලා විත්...
BB Code for Forums:


HTML Code for web pages: