Egodaha Gan Iwure (එගොඩහ ගං ඉවුරේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Egodaha Gan Iwure Lyrics by Shalitha Abeywickrama is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Egodaha Gan Iwure Song Lyrics

Egodaha Gan Iwure Song Lyrics by Shalitha Abeywickrama
Singer(s)
Shalitha Abeywickrama
Lyricist
Unknown
Music Composer
Unknown
Views
13,937
Published on
2008-10-18

Unicode version of Egodaha Gan Iwure song lyrics


එගොඩහ ගං ඉවුරේ
නිරතුරු හමුවුයේ...
නෙතඟින්‌ දෙඩුවා
මුවගින්‌ සිනහා
දහසක්‌ පැතුමන්‌ එක්වුවා...

රහසින්‌ මුමුණා දෑසින්‌ සනහා
මාගේ සිතුවිලි නැවුම්‌ කළා...
අපට උරුම වු දහසක්‌ පැතුමන්‌
අපගේ හදවත්‌ පුබුදූ කළා...

එගොඩහ ගං ඉවුරේ...

මීදුම්‌ අතරින්‌ සඳ නැඟ එනවිට
නෙළුම්‌ මලේ පෙති සිඳී ගියා...
කාලය අතරිීන්‌ අප දිව යනවිට
ඔබ මට සමුදී ඉවත ගියා...

එගොඩහ ගං ඉවුරේ...

එගොඩහ ගං ඉවුරේ...
BB Code for Forums:


HTML Code for web pages: