Eda Wage Sanda Payu Dinayaka Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Eda Wage Sanda Payu Dinayaka Lyrics by T.M Jayarathna is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Eda Wage Sanda Payu Dinayaka Song Lyrics

Eda Wage Sanda Payu Dinayaka Song Lyrics by T.M Jayarathna
Singer(s)
T.M Jayarathna
Lyricist
Unknown
Music Composer
Unknown
Views
19,592
Published on
2015-01-05

Unicode version of Eda Wage Sanda Payu Dinayaka song lyrics


එදා වගේ සඳ පෑයූ දිනයෙක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උණුසුමේ බිඳක් රැදෙන්නට
වරම් ලැබේවා.. යලි මතු දිනයක...

නිසසල සෙවනක අඬවන් අඳුරේ
ලොවින් මුවා වූ අපේම ලොවකට
ඔබේ සෙනෙහසේ සුවද විදින්නට
වරම් ලැබේවා.. යලි පිවිසෙන්නට

එදා වගේ සඳ ...

දහසක් ගිනි මැද නිබදව වැලපෙන
ඔබේ අහිංසක නෙත්සනසන්නට
මොහොතක් මා නෙතු පියැවෙන්නට පෙර
වරම් ලැබේවා... යලි ලංවන්නට...

එදා වගේ සඳ ...
BB Code for Forums:


HTML Code for web pages: