Ko Ma Pethu Obe Adare (කෝ මා පැතූ ඔබේ ආදරේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Ko Ma Pethu Obe Adare Lyrics by T.M Jayarathna is a beloved Sinhala song with lyrics written by Ranjith Weerasinghe. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Ko Ma Pethu Obe Adare Song Lyrics

Ko Ma Pethu Obe Adare Song Lyrics by T.M Jayarathna
Singer(s)
T.M Jayarathna
Lyricist
Ranjith Weerasinghe
Music Composer
Master Premasiri Kemadasa
Views
44,320
Published on
2008-10-27

Unicode version of Ko Ma Pethu Obe Adare song lyrics


කෝමා පැතු ඔබේ ආදරේ
කෝමා පැතු ඔබේ ආදරේ
කෝමා පැතු...

ආවේ එදා මා තිනි වී ලොවේහි
නැති වී ගියා ඒ හැඟුමන් මෙහි...
යළි මා අනාතයි උතුරා ගලා යයි
සංවේදනා...

කෝමා පැතු...

ඈ හා අතීතයේ ගැයු ගීත රාවේ
මුසු වී ඇසේවා සුළඟේ පවා...
කෙවිලි කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා...

කෝමා පැතු...

පායා පහන් වු රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා...
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන් තාරකා...

කෝමා පැතු...
BB Code for Forums:


HTML Code for web pages: