Dineka Mathu Da Daiwayogen (දිනෙක මතුදා දෛවයෝගෙන්) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Dineka Mathu Da Daiwayogen Obawa Hamuwe Nam Lyrics by Abeywardana Balasooriya is a beloved Sinhala song with lyrics written by Ajantha Ranasinghe. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Dineka Mathu Da Daiwayogen Obawa Hamuwe Nam Song Lyrics

Dineka Mathu Da Daiwayogen Obawa Hamuwe Nam Song Lyrics by Abeywardana Balasooriya
Singer(s)
Abeywardana Balasooriya
Lyricist
Ajantha Ranasinghe
Music Composer
Victor Rathnayake
Views
20,063
Published on
2013-07-28

Unicode version of Dineka Mathu Da Daiwayogen Obawa Hamuwe Nam song lyrics


දිනෙක මතුදා දෛවයෝගෙන්
ඔබව හමු වේ නම්
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්...

බැඳි ආදරේ සඟවා හිතේ
නොකියා මෙමා උන්නා
ඔබ දන්නේ නෑ මා කීවේ නෑ
හඬනා හැඟුම් පෙන්නා ලයේ ආදරෙන් අමතා...

දිනෙක මතුදා දෛවයෝගෙන්...

ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
හෙට හෝ ඔබත් යාවී
තනිවූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ පසු තැවී කඳුළේ..

දිනෙක මතුදා දෛවයෝගෙන්...
BB Code for Forums:


HTML Code for web pages: