- SiYaLLa
- Song Lyrics
- Singers List
- Nadini Premadasa
- Dilisena Denetha Obe Nehe Amathaka Wenne Song Lyrics
Dilisena Denetha Obe (දිළිසෙන දෙනෙත ඔබේ) Lyrics
Dilisena Denetha Obe Nehe Amathaka Wenne Lyrics by Nadini Premadasa is a beloved Sinhala song with lyrics written by Sajith V Chathuranga. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Dilisena Denetha Obe Nehe Amathaka Wenne Song Lyrics
Singer(s)
Nadini Premadasa
Lyricist
Sajith V Chathuranga
Music Composer
Radeesh Vandabona
Views
18,766
Published on
2013-06-26
Unicode version of Dilisena Denetha Obe Nehe Amathaka Wenne song lyrics
දිළිසෙන දෙනෙත ඔබේ
නැහැ අමතක වෙන්නේ
වෙන්වී යන්නනම් ඇයි මට මේ තරම්
ආදරේ කෙරුවේ...
හදවත මැද දුක නිතරම කීරිගැහෙනවා
ඔබ බොරුවට රැවටුව හිත තාම හඬනවා
මට ආයේ හිමිවේනම් පණ වාගේ රැකගන්නම්
මගේ රත්තරන් ඔයා...
මගේ රත්තරන් ඔයා...
දිළිසෙන දෙනෙත ඔබේ...
සමුගෙන ඔබ පියමැන්නද මාව රිදවලා කොහොමට අපි හිටියද පෙර දිනෙක ළංවෙලා..
මට ආයේ හිමිවේනම් පණ වාගේ රැකගන්නම් මගේ රත්තරන් ඔයා...
මගේ රත්තරන් ඔයා...
දිළිසෙන දෙනෙත ඔබේ...
නැහැ අමතක වෙන්නේ
වෙන්වී යන්නනම් ඇයි මට මේ තරම්
ආදරේ කෙරුවේ...
හදවත මැද දුක නිතරම කීරිගැහෙනවා
ඔබ බොරුවට රැවටුව හිත තාම හඬනවා
මට ආයේ හිමිවේනම් පණ වාගේ රැකගන්නම්
මගේ රත්තරන් ඔයා...
මගේ රත්තරන් ඔයා...
දිළිසෙන දෙනෙත ඔබේ...
සමුගෙන ඔබ පියමැන්නද මාව රිදවලා කොහොමට අපි හිටියද පෙර දිනෙක ළංවෙලා..
මට ආයේ හිමිවේනම් පණ වාගේ රැකගන්නම් මගේ රත්තරන් ඔයා...
මගේ රත්තරන් ඔයා...
දිළිසෙන දෙනෙත ඔබේ...
