- SiYaLLa
- Song Lyrics
- Singers List
- Rookantha Gunathilaka
- Dedunu Patai Muhuna Obe Song Lyrics
Dedunu Patai Muhuna Obe Lyrics
Dedunu Patai Muhuna Obe Lyrics by Rookantha Gunathilaka is a beloved Sinhala song with lyrics written by Rookantha Gunathilake. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Dedunu Patai Muhuna Obe Song Lyrics
Singer(s)
Rookantha Gunathilaka & Chandraleka Perera
Lyricist
Rookantha Gunathilake
Music Composer
Rookantha Gunathilake
Views
23,507
Published on
2008-11-19
Unicode version of Dedunu Patai Muhuna Obe song lyrics
දේදුනු පාටයි මුහුණ ඔබේ
දිදුලන සමනලියේ
මුල්වර දුටු දින හිත ගත්තේ
ඒකයි සමනලියේ
අරුණෝදේ... සුව දේ...
මල් වල මී බිඳු වෑහෙන්නේ
ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ මේ
ඔබටයි රන් බඹරෝ
ඒ යාමේ... හමුවී... එක්වීලා... ළංවීලා... සැනසී...
වරල ඔබේ
ඇද හැලෙනා ඇල්ල වගේ
සුවඳ ඔබේ...
චන්දන අරණ වගේ
ආදර ලෝකෙට පායන සඳ ලෙස ඔබෙ වත දිලිසෙන්නේ
සාගර ජලයට වඩා වැඩී මගෙ ආදරේ ඔබට ප්‍රියේ
මගෙ ආදරේ ඔබට ප්‍රියේ...
කීව කතා
ඔබ මා ගැන සිහිවෙනවා
සිහින ලොවේ...
මම අහසේ පියඹනවා
ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට
මගෙ හිත ළතවෙනවා
ඔබ සනසන්නට සුව කැන්දන්නට
මා හනිකට එනවා
ළඳුනේ මා හනිකට එනවා...
දේදුනු පාටයි මුහුණ ඔබේ
දිදුලන සමනලියේ
මුල්වර දුටු දින හිත ගත්තේ
ඒකයි සමනලියේ
අරුණෝදේ... සුව දේ...
පිණි වාගේ... දිලිංසෙන්නේ... නෙතගේ
මල් වල මී බිඳු වෑහෙන්නේ
ඔබටයි මල් කුමරෝ
සීතල පිණි මත ඇවිදින්නේ මේ
ඔබටයි රන් බඹරෝ
මේ යාමේ... හමු වී... එක්වීලා... ළංවීලා... සැනසී
දිදුලන සමනලියේ
මුල්වර දුටු දින හිත ගත්තේ
ඒකයි සමනලියේ
අරුණෝදේ... සුව දේ...
මල් වල මී බිඳු වෑහෙන්නේ
ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ මේ
ඔබටයි රන් බඹරෝ
ඒ යාමේ... හමුවී... එක්වීලා... ළංවීලා... සැනසී...
වරල ඔබේ
ඇද හැලෙනා ඇල්ල වගේ
සුවඳ ඔබේ...
චන්දන අරණ වගේ
ආදර ලෝකෙට පායන සඳ ලෙස ඔබෙ වත දිලිසෙන්නේ
සාගර ජලයට වඩා වැඩී මගෙ ආදරේ ඔබට ප්‍රියේ
මගෙ ආදරේ ඔබට ප්‍රියේ...
කීව කතා
ඔබ මා ගැන සිහිවෙනවා
සිහින ලොවේ...
මම අහසේ පියඹනවා
ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට
මගෙ හිත ළතවෙනවා
ඔබ සනසන්නට සුව කැන්දන්නට
මා හනිකට එනවා
ළඳුනේ මා හනිකට එනවා...
දේදුනු පාටයි මුහුණ ඔබේ
දිදුලන සමනලියේ
මුල්වර දුටු දින හිත ගත්තේ
ඒකයි සමනලියේ
අරුණෝදේ... සුව දේ...
පිණි වාගේ... දිලිංසෙන්නේ... නෙතගේ
මල් වල මී බිඳු වෑහෙන්නේ
ඔබටයි මල් කුමරෝ
සීතල පිණි මත ඇවිදින්නේ මේ
ඔබටයි රන් බඹරෝ
මේ යාමේ... හමු වී... එක්වීලා... ළංවීලා... සැනසී
