- SiYaLLa
- Song Lyrics
- Singers List
- Raj Wickramasinghe
- Dasa Wida Muhuna Bala Kola Sina Mata Helala Song Lyrics
Dasa Wida Muhuna Bala (දෑස විදා මූහුණ බලා) Lyrics
Dasa Wida Muhuna Bala Kola Sina Mata Helala Lyrics by Raj Wickramasinghe is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Dasa Wida Muhuna Bala Kola Sina Mata Helala Song Lyrics
Singer(s)
Raj Wickramasinghe
Lyricist
Unknown
Music Composer
Unknown
Views
11,802
Published on
2017-04-23
Unicode version of Dasa Wida Muhuna Bala Kola Sina Mata Helala song lyrics
දෑස විදා මූහුණ බලා
කෝල සිනා...මට හෙලලා
මා සනසා මා නලවා
පා නගලා ඔබ යනවා
වේදනා මගේ නිවාලා හදේ රැදීලා
ආදරෙයි කියා ගියා ද මා දිහා බලා
වේදනා මගේ නිවාලා හදේ බැදීලා
ආදරෙයි කියා ගියාද මා දිහා බලා
දෑස විදා මූහුණ බලා
කෝල සිනා මට හෙලලා...
ඉදුනිල් දෑසේ නව කැලුම් පුරෝලා
පැහැදුනු මුහුනේ නව හැගුම් මවාලා
මේ ඔබ කීව රහස කිමද කියාලා
මා හට තෝරා දෙන්න නිහඩ නොවීලා
මේ ඔබ කීව රහස කිමද කියාලා
මා හට තෝරා දෙන්න නිහඩ
නොවීලා...
දෑස විදා මුහුණ බලා...
කෝල සිනා මට හෙලලා...
සිත දැන් මාගේ ඔබ වෙතම ඇදීලා
සැනසෙන්නාසේ මට දැනෙයි බැදීලා
පාලුව නෑ දැනෙන්නේ ඔබ ලංවීලා
කෝ ඔය දෑත දෙන්න සසල නොවීලා
පාලුව නෑ දැනෙන්නේ ඔබ ලංවීලා
කෝ ඔය දෑත දෙන්න සසල නොවීලා...
දෑස විදා මූහුණ බලා
කෝල සිනා මට හෙලලා
මා සනසා මා නලවා
පා නගලා ඔබ යනවා
වේදනා මගේ නිවාලා හදේ රැදීලා
ආදරෙයි කියා ගියා ද මා දිහා බලා
වේදනා මගේ නොවීලා හදේ රැදීලා
ආදරෙයි කියා ගියා ද මා දිහා බලා...
දෑස විදා මුහුණ බලා
කෝල සිනා මට හෙලලා...
කෝල සිනා...මට හෙලලා
මා සනසා මා නලවා
පා නගලා ඔබ යනවා
වේදනා මගේ නිවාලා හදේ රැදීලා
ආදරෙයි කියා ගියා ද මා දිහා බලා
වේදනා මගේ නිවාලා හදේ බැදීලා
ආදරෙයි කියා ගියාද මා දිහා බලා
දෑස විදා මූහුණ බලා
කෝල සිනා මට හෙලලා...
ඉදුනිල් දෑසේ නව කැලුම් පුරෝලා
පැහැදුනු මුහුනේ නව හැගුම් මවාලා
මේ ඔබ කීව රහස කිමද කියාලා
මා හට තෝරා දෙන්න නිහඩ නොවීලා
මේ ඔබ කීව රහස කිමද කියාලා
මා හට තෝරා දෙන්න නිහඩ
නොවීලා...
දෑස විදා මුහුණ බලා...
කෝල සිනා මට හෙලලා...
සිත දැන් මාගේ ඔබ වෙතම ඇදීලා
සැනසෙන්නාසේ මට දැනෙයි බැදීලා
පාලුව නෑ දැනෙන්නේ ඔබ ලංවීලා
කෝ ඔය දෑත දෙන්න සසල නොවීලා
පාලුව නෑ දැනෙන්නේ ඔබ ලංවීලා
කෝ ඔය දෑත දෙන්න සසල නොවීලා...
දෑස විදා මූහුණ බලා
කෝල සිනා මට හෙලලා
මා සනසා මා නලවා
පා නගලා ඔබ යනවා
වේදනා මගේ නිවාලා හදේ රැදීලා
ආදරෙයි කියා ගියා ද මා දිහා බලා
වේදනා මගේ නොවීලා හදේ රැදීලා
ආදරෙයි කියා ගියා ද මා දිහා බලා...
දෑස විදා මුහුණ බලා
කෝල සිනා මට හෙලලා...
