- SiYaLLa
- Song Lyrics
- Singers List
- Karunarathna Divulgane
- Oba Maa Hamu Una Mee Irahanda Yata Song Lyrics
Oba Ma Hamu Una Me Ira Handa Yata Lyrics
Oba Maa Hamu Una Mee Irahanda Yata Lyrics by Karunarathna Divulgane is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Oba Maa Hamu Una Mee Irahanda Yata Song Lyrics
Singer(s)
Karunarathna Divulgane
Lyricist
Unknown
Music Composer
Unknown
Views
39,139
Published on
2008-10-03
Unicode version of Oba Maa Hamu Una Mee Irahanda Yata song lyrics
ඔබ මා හමුවුන මේ ඉරහඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී...
ඔබ සිත මා සිත හමුවු දා සිට
මා ළය පීදී පරවු පෙම් මල
ඔබ සිත මා සිත හමුවු දා සිට
මා ළය පීදී පරවු පෙම් මල
සිතින් තුරුලු කර මා මළ දවසට
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී...
ඔබ මා හමුවුන මේ ඉරහඳ යට...
කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ සැටි
කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී...
ඔබ මා හමුවුන මේ ඉරහඳ යට...
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී...
ඔබ සිත මා සිත හමුවු දා සිට
මා ළය පීදී පරවු පෙම් මල
ඔබ සිත මා සිත හමුවු දා සිට
මා ළය පීදී පරවු පෙම් මල
සිතින් තුරුලු කර මා මළ දවසට
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී...
ඔබ මා හමුවුන මේ ඉරහඳ යට...
කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ සැටි
කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී
මගෙ ළඟ.. තනියට.. ඉනු මැනවී...
ඔබ මා හමුවුන මේ ඉරහඳ යට...
