- SiYaLLa
- Song Lyrics
- Singers List
- Mervin Perera
- Akuru Satharakin Manasa Petalila Song Lyrics
Akuru Satharakin Manasa Petalila Lyrics
Akuru Satharakin Manasa Petalila Lyrics by Mervin Perera is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Akuru Satharakin Manasa Petalila Song Lyrics
Singer(s)
Mervin Perera
Lyricist
Unknown
Music Composer
Unknown
Views
19,956
Published on
2008-10-07
Unicode version of Akuru Satharakin Manasa Petalila song lyrics
අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලිය ලියා
ගලපන්නට බැරිව ගතවුනා
ආදරයයි අකුරු සතර ඒ
ආදරයයි අකුරු සතර ඒ...
“ආ“ යන්නෙන් මා පැතු ආදරේ
“ද“ යනු ගිනිතියලා දව දවා ගින්දරේ
“ර“ යනු රන් බැවින් සවන් යුග වසා
“ය“ යනු කීවේ යන්න ඔබ හැර...
අකුරු සතරකින් ....
“වි“ යනු වියෝගේ මැව්වා සිතේ
“වා“ යනු වාවන්නට පෙළඹුවා නිරතුරු
“හ“ යනු හසරැලි නගන්නෙමි කියා
“ය“ යනු යලි කීවේ එන්න ඔබ කරා...
අකුරු සතරකින්...
වැලි පිල්ලේ ලිය ලියා
ගලපන්නට බැරිව ගතවුනා
ආදරයයි අකුරු සතර ඒ
ආදරයයි අකුරු සතර ඒ...
“ආ“ යන්නෙන් මා පැතු ආදරේ
“ද“ යනු ගිනිතියලා දව දවා ගින්දරේ
“ර“ යනු රන් බැවින් සවන් යුග වසා
“ය“ යනු කීවේ යන්න ඔබ හැර...
අකුරු සතරකින් ....
“වි“ යනු වියෝගේ මැව්වා සිතේ
“වා“ යනු වාවන්නට පෙළඹුවා නිරතුරු
“හ“ යනු හසරැලි නගන්නෙමි කියා
“ය“ යනු යලි කීවේ එන්න ඔබ කරා...
අකුරු සතරකින්...
