Adare Ran Bigun Nasu (ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Adare Ran Bingun Nesu Bandrua Mala Lyrics by Mervin Perera is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Adare Ran Bingun Nesu Bandrua Mala Song Lyrics

Adare Ran Bingun Nesu Bandrua Mala Song Lyrics by Mervin Perera
Singer(s)
Mervin Perera
Lyricist
Unknown
Music Composer
Unknown
Views
30,782
Published on
2008-10-07

Unicode version of Adare Ran Bingun Nesu Bandrua Mala song lyrics


ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ
බාඳුරා මල ඔබයි ළඳේ
ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ
කපුරු මල ඔබ නමයි ළඳේ...

ගලන ගඟුලක්‌ ලෙසින්‌ දුටූ
ඔබයි මිරිඟුව මුවන්‌ නැසූ...

ගලන ගඟුලක්‌ ලෙසින්‌ දුටූ
ඔබයි මිරිඟුව මුවන්‌ නැසූ
රසය ඇතිකර පණක්‌ නැසූ
ඔබයි පැණි බිඳ විසක්‌ මුසූ...

ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ...

රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන්‌ නිවූ

රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන්‌ නිවූ
ලෙවන්‌ කීවත්‌ ළඳේ එසේ
සුපුන්‌ සඳ ඔබ තමයි මගේ...

ආදරේ රන්‌ බිඟුන්‌ නැසූ...
BB Code for Forums:


HTML Code for web pages: