Saman Mal Piyalle (සමන් මල් පියල්ලේ) Lyrics

Saman Mal Piyalle Sande Res Kerelle Lyrics by H R Jothipala is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Saman Mal Piyalle Sande Res Kerelle Song Lyrics

Saman Mal Piyalle Sande Res Kerelle Song Lyrics by H R Jothipala
Singer(s)
H R Jothipala
Lyricist
Unknown
Music Composer
Unknown
Views
18,851
Last updated
March 16, 2025

Unicode version of Saman Mal Piyalle Sande Res Kerelle song lyrics


සමන් මල් පියල්ලේ ස‍ඳේ රැස් කැරැල්ලේ
සමන් මල් පියල්ලේ ස‍ඳේ රැස් කැරැල්ලේ
ප්‍රීති වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී
මගේ රංගනීයේ...

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සඳේ රැස් කැරැල්ලේ...

වනේ මල් ගෙනල්ලා ඔබේ ගෙල බදින්නම්
රිදී පිණි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම්
අ ආ ආ අ ආ අ අ ආ ආ
සාගරෙන් සොයාලා නිල් මැණික් ගෙන්ල්ලා
ඔබගේ වරලේ ගසලා ලස්සන බලන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සඳේ රැස් කැරැල්ලේ...

සුදෝ සුදු වළාවෝ සිහින් ඉඟ ඔතන්නම්
ගංඟාවෙ ඉවුරේ ලං වී ඉදින්නම්
අ ආ ආ අ ආ අ අ ආ ආ
අමරණීය ප්‍රේමේ සිහසුන් දරලා
ඔබගේ කවදා හෝ මා දෑතම ලබන්නම්...

සමන් මල් පියල්ලේ ස‍ඳේ රැස් කැරැල්ලේ
ප්‍රීති වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී
මගේ රංගනීයේ...

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සඳේ රැස් කැරැල්ලේ...
BB Code for Forums:


HTML Code for web pages: