- SiYaLLa
- Song Lyrics
- Singers List
- H R Jothipala
- Diyakinduriya Se Sagare Dothin Gena A Adare Song Lyrics
Diya Kinduriya Se Sagare (දිය කිඳුරිය සේ) Lyrics
Diyakinduriya Se Sagare Dothin Gena A Adare Lyrics by H R Jothipala is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Diyakinduriya Se Sagare Dothin Gena A Adare Song Lyrics
Singer(s)
H R Jothipala
Lyricist
Unknown
Music Composer
Unknown
Views
46,534
Published on
2009-11-07
Unicode version of Diyakinduriya Se Sagare Dothin Gena A Adare song lyrics
දිය කිඳූරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ළඳේ...//
දේහ ලතාවේ රූසිරු වරුණේ
නොදැනෙයි මේ නෙත යාවෙලා...
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
සැඟවේවා අද පාවෙලා...
ගිනිදැල් පරදා හසකැන් නැගුනා
පෙම් ඇරයුම් ගෙන ආ නියා...
මනසේ ඇඳූනා දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා...
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ
උපදින සසරේ වාසනා...
දිය කිඳූරිය සේ සාගරේ...
දෙදෙනා හමුවී පෙරදා සසරේ
උන්නා සේ මට ලංවෙලා...
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුනේ
කවුරුන්දෝ මේ රූපිකා...
හිරු දැක බිඳෙනා පිණි මල වාගේ
ඔබ ඇසුරෙන් වෙන්වී නොයා...
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා...
තනිවෙමු ඔබ මා මේ සැනකෙළියේ
ඔබටයි මේ පෙම් ගීතිකා...
දිය කිඳූරිය සේ සාගරේ...//
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ළඳේ...//
දේහ ලතාවේ රූසිරු වරුණේ
නොදැනෙයි මේ නෙත යාවෙලා...
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
සැඟවේවා අද පාවෙලා...
ගිනිදැල් පරදා හසකැන් නැගුනා
පෙම් ඇරයුම් ගෙන ආ නියා...
මනසේ ඇඳූනා දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා...
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ
උපදින සසරේ වාසනා...
දිය කිඳූරිය සේ සාගරේ...
දෙදෙනා හමුවී පෙරදා සසරේ
උන්නා සේ මට ලංවෙලා...
සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුනේ
කවුරුන්දෝ මේ රූපිකා...
හිරු දැක බිඳෙනා පිණි මල වාගේ
ඔබ ඇසුරෙන් වෙන්වී නොයා...
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා...
තනිවෙමු ඔබ මා මේ සැනකෙළියේ
ඔබටයි මේ පෙම් ගීතිකා...
දිය කිඳූරිය සේ සාගරේ...//
