Nethata Ulelak Wiya Eda Oba Lyrics

In this page you can explore, download and print the beautiful lyrics of song 'Nethata Ulelak Wiya Eda' by famous artist(s) Karunarathna Divulgane.This song lyrics were written by Unknown and the music was composed by Unknown.

Explore the powerful lyrics, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Download 'Nethata Ulelak Wiya Eda' Song Lyrics.

Nethata Ulelak Wiya Eda Song Lyrics by Karunarathna Divulgane
Singer(s)
Karunarathna Divulgane
Lyrics
Unknown
Music
Unknown
Views
33,178
Last updated
March 16, 2025

Unicode version of "Nethata Ulelak Wiya Eda" song lyrics.


නෙතට උළෙලක් විය එදා ඔබ
කදුලු බිදුවක්‌ උව මෙදා
මේතරම් හිත පාරවන්නේ
මගෙන් වරදක්‌ උනිද මන්දා...

ඔබෙන් තොර වූ ලෝකයක්‌ ගැන
හිතන්නටවත් නොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා...

නෙතට උළෙලක්...

ඔබේ රුව රසදුනක්‌ වූවද
කමක්‌ නැ මට තවත් ඇසකට
නමුත් එ රුව තවත් කෙනෙකුට
අයිති වනූ බැ දරාගන්නට...

නෙතට උළෙලක්...
BB Code for Forums:


HTML Code for web pages: