Hitha Gawa Danga Kala (හිත ගාව දඟ කළා) Lyrics

Hita Gawa danga Kara Nethu Gawa Hinahuna Lyrics by Victor Rathnayaka is a beloved Sinhala song with lyrics written by Kusum Peiris. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Hita Gawa danga Kara Nethu Gawa Hinahuna Song Lyrics

Hita Gawa danga Kara Nethu Gawa Hinahuna Song Lyrics by Victor Rathnayaka
Singer(s)
Victor Rathnayaka
Lyricist
Kusum Peiris
Music Composer
Victor Rathnayake
Views
20,991
Last updated
March 16, 2025

Unicode version of Hita Gawa danga Kara Nethu Gawa Hinahuna song lyrics


හිත ගාව දඟ කළා
නෙතු ගාව හිනැහුණා
පැතුමකට ඉඟි කළා
හදක ආරාධනා...

සන්සුන් වු කල්පනා විජිතයේ පාවුනා
ඔබේ සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා
මල් පිපුණු තාරකා විමානේ තනි වුණා
හැඟුම් මන්මත් කලා සුසුම් ආරාධනා...

හිත ගාව දඟ කළා...

සිනිඳු මල් පෙති පුරා බඹර ගී ලියැවුනා
සිව් නෙතක් ලං කලා ඔබේ ආරාධනා
කුරුළු ගී පාවුනා නිල් ගුවන් ගැබ පුරා
වසත් කල ලං කලා සෙනෙහෙ ආරාධනා...

හිත ගාව දඟ කළා...
BB Code for Forums:


HTML Code for web pages: