- SiYaLLa
- Song Lyrics
- Singers List
- Victor Rathnayake
- Duka Kiyannata Kenek Nathi Da Song Lyrics
Duka Kiyannata Kenek Nathi Da (දුක කියන්නට) Lyrics
Duka Kiyannata Kenek Nathi Da Lyrics by Victor Rathnayake is a beloved Sinhala song with lyrics written by Dishan Nanayakkara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Duka Kiyannata Kenek Nathi Da Song Lyrics
Singer(s)
Victor Rathnayake
Lyricist
Dishan Nanayakkara
Music Composer
H.M Jayawardana
Views
28,071
Published on
2011-06-29
Unicode version of Duka Kiyannata Kenek Nathi Da song lyrics
දුක කියන්නට කෙනෙක් නැති දා
දුක ඇසූ නුඹ
අද මගේ දුකට හිනැහෙන්නේ...
වියළි කතරට වැහි පොදක් ලෙස
කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
මහා මේඝයක් ලෙසින් හමා විත්
මට මාවත් නැති කලේ කොහොමද...
දුක කියන්නට...
හදවත ඇවිලුනු අතීත දුක් ගිනි
සුවපත් කළ පින නුඹට අයිතිමුත්
ප්‍රේමය මියගිය නුඹ හද දෙවොලින්
හෙටක් පතන්නට හිතට වාරු නැත...
දුක කියන්නට...
දුක ඇසූ නුඹ
අද මගේ දුකට හිනැහෙන්නේ...
වියළි කතරට වැහි පොදක් ලෙස
කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
මහා මේඝයක් ලෙසින් හමා විත්
මට මාවත් නැති කලේ කොහොමද...
දුක කියන්නට...
හදවත ඇවිලුනු අතීත දුක් ගිනි
සුවපත් කළ පින නුඹට අයිතිමුත්
ප්‍රේමය මියගිය නුඹ හද දෙවොලින්
හෙටක් පතන්නට හිතට වාරු නැත...
දුක කියන්නට...
