Adare Hade Ruwa Jiwitheta Sahane Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Adare Hade Ruwa Jiwitheta Sahane Lyrics by Athula Adikari is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Adare Hade Ruwa Jiwitheta Sahane Song Lyrics

Adare Hade Ruwa Jiwitheta Sahane Song Lyrics by Athula Adikari
Singer(s)
Athula Adikari
Lyricist
Unknown
Music Composer
Unknown
Views
21,448
Published on
2013-03-24

Unicode version of Adare Hade Ruwa Jiwitheta Sahane song lyrics


ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ළඳුනේ
තව රෝස මල්‌ වගේ ළඳුන්‌ ආදරේ කියා ඇතත්‌
මා දිහා සිනා සලා නෑ මුලාවේ වැටුණේ
ආදරේ කියූ සැණින්‌ මා මනාප නොවුනේ...

මා ඔබේ ළඟ ඉන්නේ
කිසිදාක නෑ වෙන්වන්නේ
මා සන්සිඳවූ සුවේ
මේ නිම්‌ නැති ආදරේ
සුර දූතිකාවියන්‌ ඇතත්‌
මා නැතේ වශී වුණේ...

ආදරේ හදේ රුවා...

මා හද සනසන ආදරේ
සැමදා මා ඔබ ළඟ තනියේ
ඔබ දැකුමයි ඒ සැනසීම මගෙ
මා සිතින්‌ ඔබ නෑ මැකුණේ
තව රූ සුරූපියන්‌ ඇතත්‌
මා නැතේ වශී වුණේ...

ආදරේ හදේ රුවා...
BB Code for Forums:


HTML Code for web pages: