Thun Yame Raa Thun Yame (තුන් යමේ රෑ තුන් යමේ) Lyrics

In this page you can explore, download and print the beautiful lyrics of song 'Thun Yame Re Thun Yame Dutu Sihinaye' by famous artist(s) Priya Sooriyasena.This song lyrics were written by Premakirthi De Alwis and the music was composed by Priya Sooriyasena.

Explore the powerful lyrics, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Download 'Thun Yame Re Thun Yame Dutu Sihinaye' Song Lyrics.

Thun Yame Re Thun Yame Dutu Sihinaye Song Lyrics by Priya Sooriyasena
Singer(s)
Priya Sooriyasena
Lyrics
Premakirthi De Alwis
Music
Priya Sooriyasena
Views
106,823
Last updated
March 16, 2025

Unicode version of "Thun Yame Re Thun Yame Dutu Sihinaye" song lyrics.


තුන් යමේ රෑ තුන් යමේ
දුටු සිහිනයේ ඔබ රැජිණ වී
මා ඔබේ හද රාජ්‍යයයේ
රජ වුණා රෑ සිහිනයේ...

සුනීල රජ මල් පොකුණේ
ඔයා රැයේ දිය කෙළනේ
පොකුණු තෙරේ මා උන්නා
රැයේදි මා දුටු සිහිනේ...

පුරාණ රන් දෝලාවේ
ඔයා නිරිඳු සේ ආවේ
මගේ ළඟින් ඔබ උන්නා
රැයේදි මා දුටු සිහිනේ...

තුන් යමේ රෑ තුන් යමේ...

ත්‍රිශූල තෝමර ඔසවා
පෙනේවි සේනා එනවා
පෙම් පියසේ හුන් සතුරෝ
බියේ ම මට දිව යනවා...

උදාර ප්‍රේමය නිම වී
ගියා ද සිහිනෙන් පියවී
සිහිනෙන් හෝ හැබැහින් හෝ
නොයන්න කුමරිය සැඟවී...

තුන් යමේ රෑ තුන් යමේ...
BB Code for Forums:


HTML Code for web pages: