- SiYaLLa
- Song Lyrics
- Singers List
- Mario Ananda
- Sanda Sangi Gihindo (Praveena Drama Season 02) Song Lyrics
Sanda Sangi Gihindo (Praveena Drama Season 02) Lyrics
Sanda Sangi Gihindo (Praveena Drama Season 02) Lyrics by Mario Ananda is a beloved Sinhala song with lyrics written by Ajantha Ranasinghe. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Sanda Sangi Gihindo (Praveena Drama Season 02) Song Lyrics
Singer(s)
Mario Ananda & Uresha Ravihari
Lyricist
Ajantha Ranasinghe
Music Composer
Nuwan Gunawardane
Views
25,703
Published on
2019-06-10
Unicode version of Sanda Sangi Gihindo (Praveena Drama Season 02) song lyrics
සඳ සැංගී ගිහින්දෝ
තාරුකා නිල් එළි නිවීයාවී
ඒත් හෙට ඒවි හිරු ඒවී
වලාකුළු දීප්තිමත් වේවී
පුනරාලෝකයෙන් ඉපදී යලී
අපගේ පෙම් පරාදීසයේ
ළංව ඉමු ආයෙ අපි වෙන්නොවී
අකීකරු දෛවයෝගේ
නසාදෝ ධර්මතාවෝ...
ජීවිතයේ වසන්තේ
රෝස යායෙ පහන් දැල්වේදෝ
රිදී නිල් බින්ද වරුසාවේ
නියං සැදුල්ද මනසේ
ඔබ මාකාලයේ වල්මත් වී
ඒ නිල් පුෂ්ප උද්‍යානයේ
අන්න ඇසුනාද මංගල්‍යය ගී
සිනාසී ඇයි හඬන්නේ
අපේ දෛවයයි මේ...
තාරුකා නිල් එළි නිවීයාවී
ඒත් හෙට ඒවි හිරු ඒවී
වලාකුළු දීප්තිමත් වේවී
පුනරාලෝකයෙන් ඉපදී යලී
අපගේ පෙම් පරාදීසයේ
ළංව ඉමු ආයෙ අපි වෙන්නොවී
අකීකරු දෛවයෝගේ
නසාදෝ ධර්මතාවෝ...
ජීවිතයේ වසන්තේ
රෝස යායෙ පහන් දැල්වේදෝ
රිදී නිල් බින්ද වරුසාවේ
නියං සැදුල්ද මනසේ
ඔබ මාකාලයේ වල්මත් වී
ඒ නිල් පුෂ්ප උද්‍යානයේ
අන්න ඇසුනාද මංගල්‍යය ගී
සිනාසී ඇයි හඬන්නේ
අපේ දෛවයයි මේ...
