Sanda Abindi (Kiya Denna Adare Tharam Drama) Song Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sanda Abindi (Kiya Denna Adare Tharam Drama) Lyrics by Amila Perera is a beloved Sinhala song with lyrics written by Dilan Devinda. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sanda Abindi (Kiya Denna Adare Tharam Drama) Song Lyrics

Sanda Abindi (Kiya Denna Adare Tharam Drama) Song Lyrics by Amila Perera
Singer(s)
Amila Perera
Lyricist
Dilan Devinda
Music Composer
Udara Samaraweera
Views
19,139
Published on
2022-02-04

Unicode version of Sanda Abindi (Kiya Denna Adare Tharam Drama) song lyrics


ආ...ආ...ආ...ආ...ආ...
ආ...ආ...ආ...ආ...ආ...

ආ...දරෙන් හද පොගවනා
නමක් නැතී... බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී... සඳ ඇබින්දී ඔයා
ආ...දරෙන් හද පොගවනා
නමක් නැතී... බැදීමකි ඔයා

ඕ...
හාදුවක උණුහුමක් හින්දා
සියොලගම මුසපත් වුනා
තුරුලටම ලං වී... ඔයා...

ආ...දරෙන් හද සැනහුවා
නමක් නැතී... බැදීමකි ඔයා
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී...සද ඇබින්දී...ඔයා

ඕ...
ආ...දරේ හද තුලම සරනා
ප්‍රේ...මයේ මිහිරාව ගේනා
ඒ සියුම් මන්දහාසිනි...ඔයා...

ආ...දරෙන් හිත පුරවනා
නමක් නැති...බැදීමකි ඔයා...
නිමක් නොදැනම ලංවුනා
සඳ ඇබින්දී...සද ඇබින්දී...ඔයා

හේ... හේ... හේ... හේ...
සඳ ඇබින්දී... ඔයා...
BB Code for Forums:


HTML Code for web pages: