Oya As Kiyannema (Sihina Aadare Drama) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Oya As Kiyannema (Sihina Aadare Drama) Lyrics by Denuwan Kaushaka is a beloved Sinhala song with lyrics written by Dilan Devinda. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Oya As Kiyannema (Sihina Aadare Drama) Song Lyrics

Oya As Kiyannema (Sihina Aadare Drama) Song Lyrics by Denuwan Kaushaka
Singer(s)
Denuwan Kaushaka
Lyricist
Dilan Devinda
Music Composer
Denuwan Kaushaka
Views
3,006
Published on
2025-03-16

Unicode version of Oya As Kiyannema (Sihina Aadare Drama) song lyrics


ඔය ඇස් කියන්නෙම
ආදරේ ගැන කතාවක්
ඔබ ලඟින් හිඳින්නට
දෙන්න මට වෙලාවක්...
මුව සෙමින් සිඹින්නට
ආදරෙන් වතාවක්...
ලයාදරියේ...
ඔබ මගේ
සිහින ආදරේ...

ඇස් දැක්ක ඒ දවසෙ
ආදරේ ඉපදුනා...
පෙම්පිරූ හිත් පතුලෙ
ඔබෙ රුවම දිස්වුනා...
ලයාදරියේ...
ඔබ මගේ
සිහින ආදරේ...

උණුහාදු වැස්ස ‍යට
ආදරේ අතුරලා...
පෙම් රස්නෙ වෑහිච්ච
හද ගැඹුරෙ නැවතුනා...
ලයාදරියේ...
ඔබ මගේ
සිහින ආදරේ...
BB Code for Forums:


HTML Code for web pages: