Dew Medure Piyagatapela Nagina Yeheliye Lyrics

In this page you can explore, download and print the beautiful lyrics of song 'Dew Medure Piyagatapela Nagina Yeheliye' by famous artist(s) Jayantha Disanayake.This song lyrics were written by Unknown and the music was composed by Unknown.

Explore the powerful lyrics, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Download 'Dew Medure Piyagatapela Nagina Yeheliye' Song Lyrics.

Dew Medure Piyagatapela Nagina Yeheliye Song Lyrics by Jayantha Disanayake
Singer(s)
Jayantha Disanayake
Lyrics
Unknown
Music
Unknown
Views
14,293
Last updated
March 16, 2025

Unicode version of "Dew Medure Piyagatapela Nagina Yeheliye" song lyrics.


දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්
දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්...

පුජාසනෙන් නැගු දෙව් යාතිකා පවා
රැව් දේවි ඉවසන්න බැ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි
පුජාසනෙන් නැගු දෙව් යාතිකා පවා
රැව් දේවි ඉවසන්න බැ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි...

දෙව්මැදුරේ පිය ගැට පෙළ...

සුදු සේලයෙන් වැසේ
අප ආදරේ පැතුම් බිදුනෙද අදහන්න බැ
ඔබ දෙවිදුන්ගේ මනමාලියයි
සුදු සේලයෙන් වැසේ
අප ආදරේ පැතුම් බිදුනෙද අදහන්න බැ
ඔබ දෙවිදුන්ගේ මනමාලියයි...

දෙව්මැදුරේ පිය ගැට පෙළ...
BB Code for Forums:


HTML Code for web pages: