Awasan Bawayada Sonduriya Me Apa (අවසන් භවයද සොඳුරිය) Lyrics

In this page you can explore, download and print the beautiful lyrics of song 'Awasan Bawayada Sonduriya Mey Apa' by famous artist(s) Amarasiri Peiris.This song lyrics were written by Upali Maldeniya and the music was composed by Denister Perera.

Explore the powerful lyrics, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Download 'Awasan Bawayada Sonduriya Mey Apa' Song Lyrics.

Awasan Bawayada Sonduriya Mey Apa Song Lyrics by Amarasiri Peiris
Singer(s)
Amarasiri Peiris
Lyrics
Upali Maldeniya
Music
Denister Perera
Views
92,756
Last updated
March 16, 2025

Unicode version of "Awasan Bawayada Sonduriya Mey Apa" song lyrics.


අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා...

නයිල් නදිය වුව කෙළවර වේවි
සමුදුර දුටු සැනිනේ
කදුළු ගඟට කෙළවරක් තියේදෝ
ඔබ නැති මේ ගමනේ...
ඔබ නැති මේ ගමනේ...

අවසන් භවයද...

දැකගන්නටවත් ලැබේද ඔබ යලි
නෙතු පියවෙන්න කලින්
සොහොන් කොතත් මගේ කදුළු සලාවී
සොදුරිය නමින් ඔබේ...
සොදුරිය නමින් ඔබේ...

අවසන් භවයද...
BB Code for Forums:


HTML Code for web pages: