Allannata Ba Ma (අල්ලන්නට බෑ මා) Lyrics

In this page you can explore, download and print the beautiful lyrics of song 'Allannata Ba Ma' by famous artist(s) Hirushi Jayasena & Kevin Smokio.This song lyrics were written by Buddhi Sandeepa and the music was composed by Chamel Shavinda.

Explore the powerful lyrics, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Download 'Allannata Ba Ma' Song Lyrics.

Allannata Ba Ma Song Lyrics by Hirushi Jayasena
Singer(s)
Hirushi Jayasena & Kevin Smokio
Lyrics
Buddhi Sandeepa
Music
Chamel Shavinda
Views
4,454
Last updated
March 16, 2025

Unicode version of "Allannata Ba Ma" song lyrics.


විඳින්න රැඳෙන්න රෑනේ
සොයන්න දුරයිද මානේ
නෙතින්ම දකින්න
මාවත හැරෙන්න බෑ ආයේ...
සිඹින්න හදන්න කාමේ
රඟන්න රැඟුම්ද ඕනේ
බැඳෙන්න සිතාසි ඕනද
දුවන්න එපා ආයේ...

මේ සාදයේ රතුවී තොල් තෙමා
මා ඉන්නවා සඟවා මා රටා
නෑ පාවුනේ රැන්ගුමේ මත්වෙලා
මාදන්නවා මා...
අල්ලන්නට බෑ මා... අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා... අල්ලන්නට බෑ මා...

නවත්තන්න බෑ මාව...
හිතුන දේ ගත්තා නොගත් දේවල් නෑ තව...
තරුණ මේ රෑ තාම
තාම ඇති වෙලාව මගෙ ගොදුර ඩැහැ ගන්න...
මම රඟද්දි විදහාගෙන පිල්
අඟනන් බිඳවාගෙන සිල්...
ඉඳන් මාගේ ළඟින් පතයි කාමේ තදින්
ඔවුන් ආලේ නමින්
මාව දැක්ක ගමන් යාවි නැතිවෙලා සිහි...
කකුල් වලින් හිටගන්න බැරිවෙලා ගිහින්...
කුවේණිට වත් බෑ කරන්න වශී
මම ඇඟිල්ල සැලූ සැනින් වැසි වසී...

මං අතීනා වැනී
මාව අල්ලන්න බෑ ඔය කියන දැලින්...
තව තියෙනවා පැතී
පේන්න පලක් නෑ
කෙනෙක්ට ඉල්ලන්නැති...
වට්ටන්න බෑ මාව
තව තියෙන දේවල් ගන්න බැරි...
කුවේණි නෙවෙයි රවටන්නට බෑ මට ලියා වැකී...

අල්ලන්නට බෑ මා... අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා... අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා... නවත්තන්න බෑ මා...
අල්ලන්නට බෑ මා... අල්ලන්නට බෑ මා...

විඳින්න රැඳෙන්න රෑනේ
සොයන්න දුරයිද මානේ
නෙතින්ම දකින්න
මාවෙත හැරෙන්න බෑ ආයේ...
සිඹින්න හදන්න කාමේ
රඟන්න රැඟුම්ද ඕනේ
බැඳෙන්න සිතාසි ඕනද
දුවන්න එපා ආයේ...
මේ සාදයේ රතුවී තොල් තෙමා
මා ඉන්නවා සඟවා මා රටා
නෑ පාවුනේ රැන්ගුමේ මත්වෙලා
මාදන්නවා මා...

අල්ලන්නට බෑ මා... අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා... අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා... නවත්තන්න බෑ මා...
අල්ලන්නට බෑ මා... අල්ලන්නට බෑ මා...

මේ සාදයේ රතුවී තොල් තෙමා
මා ඉන්නවා සඟවා මා රටා
නෑ පාවුනේ රැන්ගුමේ මත්වෙලා
මාදන්නවා මා...

අල්ලන්නට බෑ මා... අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා... අල්ලන්නට බෑ මා...
නවත්තන්න බෑ මා... අල්ලන්නට බෑ මා...
අල්ලන්නට බෑ මා...
BB Code for Forums:


HTML Code for web pages: