Udu Sulange Bim Pathule Kalathenne (Prema Dadayama Drama) Theme Song

In this page you can listen and download the beautiful song 'Prema Dadayama Theme Song Udu Sulange Bim Pathule Kalambenne' by famous artist(s) Pradeep Rangana. This song were written by Sydeny Chandrasekara and the music was composed by Ashan Fernando.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen 'Prema Dadayama Theme Song Udu Sulange Bim Pathule Kalambenne' Song

Click Play button and wait to listen Prema Dadayama Theme Song Udu Sulange Bim Pathule Kalambenne Mp3 Song

Singer(s)
Pradeep Rangana
Lyrics
Sydeny Chandrasekara
Music
Ashan Fernando
Views
256,196
Last updated
March 16, 2025

Unicode version of "Prema Dadayama Theme Song Udu Sulange Bim Pathule Kalambenne" song lyrics.


උඩු සුළඟේ බිම් පත්ලේ කැලතෙන්නේ
උඩු සුළඟේ බිම් පත්ලේ කැලතෙන්නේ
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා
සිත අන්ධයි නෙත් කුරිරුයි
පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්...


පෙමි පූජාසනේ නෑ ⁣ඔබේ
ආදරේ මල් වැල් තබා...
ඇයී පලිගන්නේ සිත වියරුවෙන්
මිරිඟුවක් සේ තැන තැනා
ප්‍රේම දඩයම සොයා...
ප්‍රේම දඩයම සොයා ...
සිත අන්ධයි නෙත් කුරිරුයි
පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්...
ආදර හිත් තෙතමනෙන්
ජීවිතේ අරුතක් සොයා...
ළං වී ඉන්න මා ලඟ සදා
රෝස මල් යහනා තනා
රෝස මල් යහනා තනා
සිත අන්ධයි නෙත් කුරිරුයි
පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්...


උඩු සුළඟේ බිම් පත්ලේ කැලතෙන්නේ
උඩු සුළඟේ බිම් පත්ලේ කැලතෙන්නේ
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා
සිත අන්ධයි නෙත් කුරිරුයි
පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්...