- SiYaLLa
- Mp3 Songs
- Singers List
- Ashan Fernando
- Dutuwath Athi Hanguman Danena Se (Ahankara Adare Drama) Mp3 Song
Dutuwath Athi Hanguman Danena Se (Ahankara Adare Drama) Song
In this page you can listen and download the beautiful song 'Dutuwath Athi Hanguman Danena Se (Ahankara Adare Drama)' by famous artist(s) Ashan Fernando. This song were written by Ansaf Ameer and the music was composed by Ashan Fernando.
Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!
Listen Dutuwath Athi Hanguman Danena Se (Ahankara Adare Drama) Song
Live Stream
Dutuwath Athi Hanguman Danena Se (Ahankara Adare Drama)
Ashan Fernando
0:00
0:00
Singer(s)
Ashan Fernando
Lyricist
Ansaf Ameer
Music Composer
Ashan Fernando
Views
247
Published on
2026-07-24
Unicode version of Dutuwath Athi Hanguman Danena Se (Ahankara Adare Drama) song
දුටුවත් ඇති හැඟුමන් දැනෙනා සේ
නැවතුම් නැති ගමනක් ගෙවනා මේ
රහසක් හිත ලඟ මුමුනන වාරේ
අහසත් මදිවෙන ඉරණම කාගේ...
සංසාර ආදරේ කියාලා
දුන්නාම ජීවිතේ ලියා
උන්මාද හීනයේ තියාලා
අහංකාර ආදරේ ඔයා...
සඳනාරී රූපෙ චායා
සනසාවී ඈත පායා
තරු යායේ ආලේ පානා
පණ වාගේ ඉන්න ඕනා...
හමුවෙන්න මාගෙ දෑත පටලා
හිමිවෙන්න ජීවිතේම දීලා...
විඳගන්න ආදරේ සදා...
නැවතුම් නැති ගමනක් ගෙවනා මේ
රහසක් හිත ලඟ මුමුනන වාරේ
අහසත් මදිවෙන ඉරණම කාගේ...
සංසාර ආදරේ කියාලා
දුන්නාම ජීවිතේ ලියා
උන්මාද හීනයේ තියාලා
අහංකාර ආදරේ ඔයා...
සඳනාරී රූපෙ චායා
සනසාවී ඈත පායා
තරු යායේ ආලේ පානා
පණ වාගේ ඉන්න ඕනා...
හමුවෙන්න මාගෙ දෑත පටලා
හිමිවෙන්න ජීවිතේම දීලා...
විඳගන්න ආදරේ සදා...






