Manike Mage Hithe Song

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

In this page you can listen and download the beautiful song 'Manike Mage Hithe' by famous artist(s) Yohani de Silva & Satheeshan. This song were written by Dulanja Alwis and the music was composed by Chamath Sangeeth.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Manike Mage Hithe - YouTube Video

Watch or listen to Manike Mage Hithe Song performed by Yohani de Silva, in the YouTube video below.

Click to Load Player
Video Thumbnail
0:00
0:00
Idle
Featured Video • Music / Classic

Manike Mage Hithe Song | Yohani de Silva & Satheeshan

YC
YouTube Channel
• ID: PgCliOxl41o
මෙම යූටියුබ් ගීත, නිර්මාණකරුවන්ගේ නිල යූටියුබ් නාලිකාවල ඇති ගීත වන අතර, ඔබ මේවා ශ්‍රවණය කිරීමේදී යූටියුබ් සමාගම විසින් ගෙවනු ලබන මුදල් අදාළ යූටියුබ් නාලිකා වෙත බැර වේ.
Please note that these YouTube tracks belong to the creators' official YouTube channels. Any revenue generated from listening to these tracks will be directly credited to the original creators' channels by YouTube.

Listen to Manike Mage Hithe Song

Live Stream
Yohani de Silva Thumbnail

Manike Mage Hithe

Yohani de Silva & Satheeshan

0:00 0:00

Manike Mage Hithe Song Details

Singer(s)
Yohani de Silva & Satheeshan
Lyricist
Dulanja Alwis
Music Composer
Chamath Sangeeth
Views
5,777
Published on
2023-03-22

Unicode version of Manike Mage Hithe song


මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම්‌ යාවී... ඇවිලේවි...
නෙරියේ නුඹේ නඟේ
මගෙ නෙත් එහා මෙහා යාවී... සිහිවේවී...

මා... හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මනහාරි සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මනහාරි සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ...

ඉතින්‌ එපා මට නම්‌ වංගු
ගත හිත නුඹ මගෙම හැංගු
ආලේ නුඹටම වලංගු
මැණිකේ වෙන්නෙපා තව සුනංගු

ගමේ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹෙ රුවට බිල්ල
නෙතින්‌ නෙත ගත්තම අල්ල
මගෙ හිතත්‌ නැහැ මටම මෙල්ල

කෙල්ලේ... කෙල්ලේ... වෙලා මගෙ හිත
පත්තු වෙනවද තව ටිකක්‌
කිට්ටු මට... පිස්සු තදවෙන විදිහට ගැස්සු
ඔයා දුන්න ඉඟියට මත්වු
බඹරෙකි මම තටු ඉස්සු
ඔයා වට කරගෙන රැස්වු
රොත්තෙන්‌ හිත අරගත්තු බඹරා...

මා... හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මනහාරි සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මනහාරි සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම්‌ යාවී... ඇවිලේවී
නෙරියේ නුඹේ නඟේ
මගෙ නෙතේ එහා මෙහා යාවී... සිහිවේවී

මා... හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මනහාරි සුකුමාලි නුඹ තමා

හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මනහාරි සුකුමාලි නුඹ තමා

මැණිකේ මගේ හිතේ...

හුරු පෙමක පැටලෙනා...
හුරු පෙමක පැටලෙනා...