Kohoma Athara Dama Yamuda (කොහොම අතැර දමා යමුද) Song

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

In this page you can listen and download the beautiful song 'Kohoma Athara Dama Yamuda Me Hitawath Kam' by famous artist(s) Niranjala Sarojini. This song were written by Samudra Wettasinghe and the music was composed by H. M. Jayawardena.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Kohoma Athara Dama Yamuda Me Hitawath Kam - YouTube Video

Watch or listen to Kohoma Athara Dama Yamuda (කොහොම අතැර දමා යමුද) Song performed by Niranjala Sarojini, in the YouTube video below.

Click to Load Player
Video Thumbnail
0:00
0:00
Idle
Featured Video • Music / Classic

Kohoma Athara Dama Yamuda (කොහොම අතැර දමා යමුද) Song | Niranjala Sarojini

YC
YouTube Channel
• ID: SKHjGjuBhZg
මෙම යූටියුබ් ගීත, නිර්මාණකරුවන්ගේ නිල යූටියුබ් නාලිකාවල ඇති ගීත වන අතර, ඔබ මේවා ශ්‍රවණය කිරීමේදී යූටියුබ් සමාගම විසින් ගෙවනු ලබන මුදල් අදාළ යූටියුබ් නාලිකා වෙත බැර වේ.
Please note that these YouTube tracks belong to the creators' official YouTube channels. Any revenue generated from listening to these tracks will be directly credited to the original creators' channels by YouTube.

Listen to Kohoma Athara Dama Yamuda Me Hitawath Kam Song

Live Stream
Niranjala Sarojini Thumbnail

Kohoma Athara Dama Yamuda Me Hitawath Kam

Niranjala Sarojini

0:00 0:00

Kohoma Athara Dama Yamuda Me Hitawath Kam Song Details

Singer(s)
Niranjala Sarojini
Lyricist
Samudra Wettasinghe
Music Composer
H. M. Jayawardena
Views
5,918
Published on
2025-05-11

Download Kohoma Athara Dama Yamuda Me Hitawath Kam Sinhala Lyrics

Unicode version of Kohoma Athara Dama Yamuda Me Hitawath Kam song


කොහොම අතැර දමා යමුද
මේ හිතවත්කම්
පෙර සසරෙන් ආ දේවල්
ආලවන්තකම්...

ඉර කියන්නෙ අත්හරින්න.
අපේ සබඳකම්...
සඳ කිව්වෙත් එපා කියා
මේ හිතවත්කම්...
මොනවාදෝ මේ හැටි අපි
කළ නොපනත්කම්...
ඉර හඳ තරු දන්නවාද
අපෙ යහපත්කම්....

කොහොම අතැර දමා යමුද...

ඇළ දොළත් ගලා යන්නෙ.
කරමින් සරදම්...
ගසුත් වැලුත් බලා ඉන්නෙ.
දෙවමින් අවමන්...
මුළු ලෝකෙම ඇයි කරන්නෙ.
මෙහෙම නපුරුකම්...
ඇළ දොළ ගහ කොළ දන්නෙද.
අපි මනුස්සකම්....

කොහොම අතැර දමා යමුද...