Aye Paya Ewi Rahase (Rasa Rahasak Drama) Song

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

In this page you can listen and download the beautiful song 'Aye Paya Ewi Rahase (Rasa Rahasak Drama)' by famous artist(s) Bimal Jayakodi. This song were written by Anjali Budawatta Jayawardana and the music was composed by Mangala Galappathhthi.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Aye Paya Ewi Rahase (Rasa Rahasak Drama) Song

Live Stream
Bimal Jayakodi Thumbnail

Aye Paya Ewi Rahase (Rasa Rahasak Drama)

Bimal Jayakodi

0:00 0:00
Singer(s)
Bimal Jayakodi
Lyricist
Anjali Budawatta Jayawardana
Music Composer
Mangala Galappathhthi
Views
3,255
Published on
2025-03-15

Unicode version of Aye Paya Ewi Rahase (Rasa Rahasak Drama) song


ආයේ පායා ඒවී රහසේ සඳ වගේ
මා දිහා හොරැහින් බලා
ආයේ පායා ඒවී රහසේ සඳ වගේ
මං නිසා පායා...
කාටත් රහසේ ආදරෙ වින්දා අපි අපේ
ආයෙමත් ළං වෙලා...
හිත නිව්වෙ නුඹමයි,
මා නිවන සඳ නුඹ තමා...

උරහිසට හිස තියා මම හෙවූ ආදරේ
නොකියාම සැඟවුනා නිල් අහසෙ නොපෙනිලා
ආයෙත් ඇවිදින් ලෝකෙට රහසින්
ඒ ඇස් මා සොයමින්...
පායාවී රැස් අතරේ දෙව්ලිය වී මනරම්...
හිත නිව්වෙ නුඹමයි,
මා නිවන සඳ නුඹ තමා...

හිමිදිරිය මට එපා, සඳ සිසිලේ ආදරේ
රෑ අහසෙ දිලිහෙනා තනි තරුව නුඹ තමා
හිරුටත් කියන්න නෑවිත් හිඳින්න,
නුඹ ළග හිරු ඇත්නම්...
හැංගීලා මා තුරුලේ දිලෙනා හැටි මනරම්...
හිත නිව්වෙ නුඹමයි,
මා නිවන සඳ නුඹ තමා...