Ananthen Piyaba Awidin Tharu Kumara Song

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

In this page you can listen and download the beautiful song 'Ananthen Piyaba Awidin Tharu Kumara' by famous artist(s) Radeesh Vandebona & Indeewari Hettiarachchi. This song were written by Sydney Chandrasekara and the music was composed by Radeesh Vandabona.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Ananthen Piyaba Awidin Tharu Kumara Song

Live Stream
Radeesh Vandebona Thumbnail

Ananthen Piyaba Awidin Tharu Kumara

Radeesh Vandebona & Indeewari Hettiarachchi

0:00 0:00
Singer(s)
Radeesh Vandebona & Indeewari Hettiarachchi
Lyricist
Sydney Chandrasekara
Music Composer
Radeesh Vandabona
Views
313
Published on
2026-07-24

Unicode version of Ananthen Piyaba Awidin Tharu Kumara song


අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා...

ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
පසුපසම ආවා ඔබෙ රුව සොයා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා...

ආදරයේ සුලි සුළගේ මා
පැටලෙන්නෙ ඔබේ රුව සොයා
හී පහරින් සමුගත්තේ මගෙ
පණ රැක දෙන්නයි ඔයා...
ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ
කවදාවත් ඉඩ නෑ දැන් කදුලින් වෙන්වෙන්න නම්
You are my destiny destiny destiny Baby...
You are my destiny destiny destiny Baby...

අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා...

ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
පසුපසම ආවා ඔබෙ රුව සොයා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
තරු කුමරා...