May you have a Blessed Bak Full Moon Poya Day ! ඔබ සැමට සුපින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා !!!

Thank you for reading this post, don't forget to subscribe!
Bak full moon Poya Day

The significance of Bak Full Moon Poya Day

  • 💐 Lord Buddha’s second visit to Sri Lanka is the most important event taken place on Bak full moon Poya day.
  • 💐 Lord Buddha visited Nagadeepa on a Bak full moon day to settle a dispute between two kings from Naga clan; Chulodara and Mahodara.
  • 💐 It is also noted in Sasana history that Prince Siddhartha witnessed an old man; the first of the four omens, on a Bak Full Moon Poya.

බක් පුන් පොහෝ දිනයෙහි ඇති වැදගත්කම

  • 💐 බක් පුර පසළොස්වක පොහොය දිනදී ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබෙන අතර ඉන් ප්‍රමුඛ ස්ථානය, බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වීමට හිමි වේ.
  • 💐 චූලෝදර සහ මහෝදර යන නා රජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා බක් මස පුර පසළොස්වක පොහොය දිනක බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළ සේක.
  • 💐 එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිති වලින් පළමු පෙර නිමිත්ත වූ මහළු රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.