- SiYaLLa
- Song Lyrics
- Singers List
- Chandana Liyanarachchi
- Sumudu Walawaka Andurawela Numba Song Lyrics
Sumudu Walawaka (සුමුදු වලාවක) Lyrics
Sumudu Walawaka Andurawela Numba Lyrics by Chandana Liyanarachchi is a beloved Sinhala song with lyrics written by Channa Jayanath. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Sumudu Walawaka Andurawela Numba Song Lyrics
Singer(s)
Chandana Liyanarachchi
Lyricist
Channa Jayanath
Music Composer
Gunadasa Kapuge
Views
27,809
Published on
2009-01-09
Unicode version of Sumudu Walawaka Andurawela Numba song lyrics
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු...
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා...
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා...
එපා හිඳින්නට දෙතුන් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා...
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ...
බඹර තුඩට සුව මලක සුවඳ නොව
මල් අග රැඳුනු පැණි...
බඹර තුඩට සුව මලක සුවඳ නොව
මල් අග රැඳුනු පැණි...
සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි...
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ...
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු...
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා...
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා...
එපා හිඳින්නට දෙතුන් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා...
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ...
බඹර තුඩට සුව මලක සුවඳ නොව
මල් අග රැඳුනු පැණි...
බඹර තුඩට සුව මලක සුවඳ නොව
මල් අග රැඳුනු පැණි...
සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි...
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ...
