Pinibara Seetha Yame Me Udasane (පිනිබර සීත යාමෙ මේ උදෑසනේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Pinibara Seetha Yame Me Udasane Lyrics by Neil Warnakulasuriya is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Pinibara Seetha Yame Me Udasane Song Lyrics

Pinibara Seetha Yame Me Udasane Song Lyrics by Neil Warnakulasuriya
Singer(s)
Neil Warnakulasuriya
Lyricist
Unknown
Music Composer
Unknown
Views
57,003
Published on
2017-11-11

Unicode version of Pinibara Seetha Yame Me Udasane song lyrics


පිනිබර සීත යාමේ මේ උදෑසනේ
ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ
ආදර සුවඳ ඔබේ ලඟදි මට දැනේ
කාටද ආදරේ ඔබේ...

අහින්සකාවිය නිහඩව ඇයි ඔබ
ඇසෙද්දි බඹර ගායනා...
කියන්න කෝ ඔබේ ලෙන්ගතුකම මට
සදන්න සිතට වාසනා...

පිනිබර සීත යාමේ මේ උදෑසනේ
ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ
ආදර සුවඳ ඔබේ ලඟදි මට දැනේ
කාටද ආදරේ ඔබේ...

නිසංසලේ නිල් අහස පුරා අද
අරුනේ ලහිරු පායලා...
පියාසලා මම එන්නම ඔබ වෙත
පෙම් ලොව ඉන්න සැනසිලා...

පිනිබර සීත යාමේ...
පිනිබර සීත යාමේ මේ උදෑසනේ
ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ
ආදර සුවඳ ඔබේ ලඟදි මට දැනේ
කාටද ආදරේ ඔබේ...

පිනිබර සීත යාමේ මේ උදෑසනේ
ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ
ආදර සුවඳ ඔබේ ලඟදි මට දැනේ
කාටද ආදරේ ඔබේ...
කාටද ආදරේ ඔබේ...
කාටද ආදරේ ඔබේ...
BB Code for Forums:


HTML Code for web pages: