- SiYaLLa
- Song Lyrics
- Singers List
- Kinsly Peries
- Oya As Dekata Pem Keruwe Man Raththaran Song Lyrics
Oya As Dekata Pem Keruwe (ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ) Lyrics.
Oya As Dekata Pem Keruwe Man Raththaran Lyrics by Kinsly Peries is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Oya As Dekata Pem Keruwe Man Raththaran Song Lyrics
Singer(s)
Kinsly Peries
Lyricist
Unknown
Music Composer
Roshan Fernando
Views
24,550
Published on
2011-02-18
Unicode version of Oya As Dekata Pem Keruwe Man Raththaran song lyrics
ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං...
කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා
කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා
හෙට දිනේ... හමුවෙලා... කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින්... ළං වෙලා...
ගෙවන්නට හිතයි ජිවිතේ...
පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ
පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ
හෙට දිනේ... හමුවෙලා... කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින්... ළං වෙලා...
ගෙවන්නට හිතයි ජිවිතේ...
ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං...
නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං...
කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා
කඳුළැල් පිරි මා දෙනෙත් බොද වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා
හෙට දිනේ... හමුවෙලා... කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින්... ළං වෙලා...
ගෙවන්නට හිතයි ජිවිතේ...
පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ
පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ
හෙට දිනේ... හමුවෙලා... කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින්... ළං වෙලා...
ගෙවන්නට හිතයි ජිවිතේ...
ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
නොහැඟුනා සේ හිඳින්නේ කෙසේදෝ ඉතිං
දෑත ලැබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං...
