Oba Duraka Gihin (ඔබ දුරක ගිහින්) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Oba Duraka Gihin Lyrics by Deepika Priyadarshani is a beloved Sinhala song with lyrics written by Indrasiri Suraweera. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Oba Duraka Gihin Song Lyrics

Oba Duraka Gihin Song Lyrics by Deepika Priyadarshani
Singer(s)
Deepika Priyadarshani
Lyricist
Indrasiri Suraweera
Music Composer
Indrajith Mirihana
Views
25,676
Published on
2012-05-09

Unicode version of Oba Duraka Gihin song lyrics


ඔබ දුරක ගිහින්...

ඔබ දුරක ගිහින් පුංචි මතකයක්
පරිස්සමට හද තුල රඳම්
දෑසක දැවටෙන දැහැනක නැවතී
ඒ ඔබදැයි හොරැහින් බලමී
ඔබ දුරක ගිහින්...

දෑසට නොපෙනෙනන සිතිවිලි ඉකිබිඳ
වන්දනීය ආත්ම ගමනේ
දුටුව නිසයි ඔබෙ හදවත විනිවිද
සියුමැලි සිත හොදමට බැදුනේ...

ඔබ දුරක ...

යම් මතු දිනයක හමු නොවුනද අපි
සැමරුම් සෙනෙහස හද පුදමී
සමුගත්තද ඔබ දුකම තුරුළු කර
නිබඳව ඔබ සිහිනේ රඳමී...
ඔබ දුරක ....
BB Code for Forums:


HTML Code for web pages: