- SiYaLLa
- Song Lyrics
- Singers List
- Amarasiri Peiris
- Me Irai Handai Thani Ahasaka Payu Dawasaka Song Lyrics
Me Irai Handai Thani Ahasaka (මේ ඉරයි හඳයි තනි අහසක) Lyrics
Me Irai Handai Thani Ahasaka Payu Dawasaka Lyrics by Amarasiri Peiris is a beloved Sinhala song with lyrics written by Narada Wijesuriya. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Me Irai Handai Thani Ahasaka Payu Dawasaka Song Lyrics
Singer(s)
Amarasiri Peiris
Lyricist
Narada Wijesuriya
Music Composer
Kapila Aparakka
Views
38,615
Last updated
March 16, 2025
Unicode version of Me Irai Handai Thani Ahasaka Payu Dawasaka song lyrics
මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක...
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
එදා වගේ හමුවන්නට සුන්දර සවසක..
හීන මවනවද හිර වී... හිමි නැති පපුවක...
රුදු වදන් කටු ඇනී හීරුණු සමණල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
රුදු වදන් කටු ඇනී හීරුණු සමණල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට...
මේ ඉරයි හඳයි...
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල...
මේ ඉරයි හඳයි...
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක...
එදා වගේ හමුවන්නට සුන්දර සවසක..
හීන මවනවද හිර වී... හිමි නැති පපුවක...
රුදු වදන් කටු ඇනී හීරුණු සමණල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
රුදු වදන් කටු ඇනී හීරුණු සමණල තටු වල
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට...
මේ ඉරයි හඳයි...
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල...
මේ ඉරයි හඳයි...
