Me Ira Handa Yata Hamu Wee Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Me Ira Handa Yata Hamu Wi Kata Karapu Aya Lyrics by Edward Jayakodi is a beloved Sinhala song with lyrics written by Ven Rambukkana Siddhartha Thero. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Me Ira Handa Yata Hamu Wi Kata Karapu Aya Song Lyrics

Me Ira Handa Yata Hamu Wi Kata Karapu Aya Song Lyrics by Edward Jayakodi
Singer(s)
Edward Jayakodi
Lyricist
Ven Rambukkana Siddhartha Thero
Music Composer
M.R.Chulasinghe
Views
26,425
Published on
2009-01-12

Unicode version of Me Ira Handa Yata Hamu Wi Kata Karapu Aya song lyrics


මේ... ඉර හඳ යට හමු වී
ආදරයෙන්
කථා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතක වත් නෑ...

අද නුඹ කොතනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා...

මේ... ඉර හඳ යට හමු වී...

දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
හෙටටත් කඳුලක් ඉතිරිවෙලා...

මේ... ඉර හඳ යට හමු වී...
BB Code for Forums:


HTML Code for web pages: